බ්‍රසල්ස් නුවර පිපිරීම: සැකකරු වෙඩි පහරින් මරණයට

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකරමින් බ්‍රසල්ස් නුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදී බෙල්ජියම් හමුදා භටයන් විසින් වෙඩි තබන ලද පුද්ගලයා මිය ගිය බව එරට බලධාරීහු පවසති. ඔහුට වෙඩිතබා ඇත්තේ දුම්රිය ස්ථානය තුළ පිපිරීමක් ඇතිවීමෙන් අනතුරුවය. පිපිරීමෙන් කිසිවෙකු තුවාල ලබා නොමැති බව විශ්වාස කෙරේ. බ්‍රසල්ස් නුවර බලධාරීන් කියා සිටියේ ඊයේ රාත්‍රියේ (ජුනි 20) සිදුවූ මෙය සුළු පිපිරීමක් වුවත් එය … Continue reading බ්‍රසල්ස් නුවර පිපිරීම: සැකකරු වෙඩි පහරින් මරණයට